දේශීය

මෙම වසර තුළදී විදේශ ආයෝකයින් සමග ගිවිසුම් 123ක් අත්සන් කෙරේ

(UTV | කොළඹ) – මෙම වසර තුළදී විදේශ ආයෝකයින් සමග ගිවිසුම් 123ක් අත්සන් කර ඇති බව වාර්තා වනවා.

ඒ අතරින් 41ක් නව ගිවිසුම් වන අතර 82ක් ප්‍රතිආයෝජන සහිත ගිවිසුම් වන බවයි සඳහන් වන්නේ.

අද (02) පැවැති මාධ්‍ය හමුවකදී ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මේ බව පැවසුවා.

ඒ අතර ඉන්දියාව, ජපානය, නෝර්වේ සහ සිංගප්පූරව වැනි රටවල අයෝජකයින්ද සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Related posts

බස්නාහිර විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් රැසක් අත්අඩංගුවට

Mohamed Dilsad

ඉන්දීය ජනරජ දිනයට ජනපතිගෙන් සුභ පැතුම්

Mohamed Dilsad

ගම්මන්පිළට එරෙහි විශ්වාසභංග විවාදය සති දෙකකින්

Mohamed Dilsad

Leave a Comment