දේශීය

අයි.එම්.එෆ් තොරතුරු අයවැයෙන්

(UTV | කොළඹ) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව ඇතුලු විදෙස් රටවලින් ලැබෙන මූල්‍ය ආධාර සම්බන්ධයෙන් එළඹෙන අයවැයේදී තොරතුරු ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ පැවති ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය පිළිබඳ වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

Related posts

නඩු ගොනුවක පිටු ඉරූ නීතීඥවරයා⁣ගේ වෘත්තීයභාවය අහෝසි කරයි

Editor O

කෑගල්ල දිස්තික්කයේ මී උණ පැතිර යාමේ අවදානමක්

Mohamed Dilsad

මැතිවරණ ප්‍රචාරක කටයුතු අගෝස්තු 02න් අවසන්

Mohamed Dilsad

Leave a Comment