දේශීය

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂය හෙට රැස්වේ

(UTV | කොළඹ) –  ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පස්වරුවේ එනම් ජූලි 26 වැනිදා පැවැත්වීමට නියමිතය.

හදිසි නීතිය ඉදිරිපත් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සහ සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා කිරීමට නියමිතයි.

වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් (පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්) හමුවෙන පළමු අවස්ථාව මෙයයි.

Related posts

බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි

Mohamed Dilsad

සෞඛ්‍ය ඇමතිගෙන් අලුත් ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

මඩකලපුව, වාකරේ ප්‍රදේශයෙන්  පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගනි

Editor O

Leave a Comment