දේශීය

පොසොන් දින වන්දනාවේ යන්න හෙට සිට විශේෂ දුම්රිය සේවා

(UTV | කොළඹ) – ලබන 14 වැනිදාට යෙදෙන පොසොන් පොහෝ දිනය වෙනුවෙන් කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට සැලසුම් කර තිබෙනවා.

Related posts

ජින්තුපිටිය වෙඩි තැබීමෙන් අයෙක් මරුට | දරුවන් දෙදෙනෙකුටත් තුවාල

Editor O

රිය අනතුරකින් පොලිස් නිලධාරියෙකු මරුට

Mohamed Dilsad

සෙනසුරාදා දිනවලදී තැපැල් කාර්යාල යළිත් විවෘතයි

Mohamed Dilsad

Leave a Comment