(UTV | කොළඹ) – ජූනි 06 වනදා සිට 08 වනදා දක්වා කාලය තුළ දිනකට පැය 02 යි විනාඩි 15 ක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් අනුමැතිය ඉල්ලා තිබෙනවා.