දේශීය

ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ගේ නවතම තීරණය

(UTV | කොළඹ) – ආණ්ඩුවේ සිට ස්වාධීන වූ මන්ත්‍රිවරුන් 41දෙනාගේ කණ්ඩායම පාර්ලිමේන්තු සභාවේ වෙනම කණ්ඩායමක් ලෙස අසුන් ගැනීමට තිරණය කර තිබේ.

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ, කතානායකවරයාට ඒ බව ලිඛිතව දැනුම් දෙන බවය.

පැවති එම කණ්ඩායමේ පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියොජනය කරන මන්ත්‍රීවරුන් 13 දෙනා, ජාතික නිදහස් පෙරමුණ ඇතුළු පක්ෂ 10 මන්ත්‍රිවරුන් ,ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ස්වාධීන වූ අනූර යාපා මන්ත්‍රිවරයා ඇතුළු කණ්ඩායම සහ ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනා මෙලෙස පාර්ලිමේන්තු සභාවේ වෙනම කණ්ඩායමක් ලෙස අසුන් ගනු ඇති.

Related posts

අදත් පැය 2යි මිනිත්තු 20ක කාලයකට විදුලිය නැහැ

Mohamed Dilsad

දිස්ත්‍රික්ක රැසක ඇඳිරි නීතිය ලිහිල් කෙරේ

Mohamed Dilsad

මෙරට සුවය ලැබූ ආසාදිතයින් ගණන ඉහලට

Mohamed Dilsad

Leave a Comment