දේශීය

විමල් සහ ගම්මන්පිල පසු පෙළට

(UTV | කොළඹ) – කැබිනට් ඇමැතිධුරවලින් ඉවත් කළ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන්ට පාර්ලිමේන්තුවේදී මෙතෙක් හිමිව පැවැති ඉදිරි පෙළ අසුන් වෙනුවට පසුපෙළ අසුන් හිමිවන බව වේත‍්‍රධාරී නරේන්ද‍්‍ර ප‍්‍රනාන්දු මහතා පවසයි.

ඒ අනුව ඔවුනට ආණ්ඩු පක්ෂයේ 73 සහ 78 යන අසුන් හිමිවන බවද කීවේ.

පාර්ලි‌මේන්තුව හෙට ( 08) පෙරවරුවේ රැස්වීමට නියමිතය.

Related posts

ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වන බව ගාල්ලේ දී රනිල් කියයි.

Editor O

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සීඝ්‍රයෙන් ව්‍යාප්තවන චර්ම රෝගයක්

Mohamed Dilsad

මාලිමා මන්ත්‍රීනියගේ කුඩු විදුහල්පති සැමියා යළි රිමාන්ඩ්

Editor O

Leave a Comment