ක්‍රීඩා

භානුක රාජපක්ෂ ක්‍රිකට් පිටියට සමුදෙයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට බලාපොරොත්තු වන බව ලිපියක් මඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දන්වා ඇතැයි වාර්තාවෙයි.

ක්‍රිකට් ආරංචි මාර්ගවලට අනුව භානුක රාජපක්ෂ සිය විශ්‍රාම යාමේ ලිපියේ සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් හඳුන්වා දී ඇති නවතම ශාරීරික යෝග්‍යතා ප්‍රමිතීන් සමඟ තව දුරටත් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට තමාට නොහැකි වනු ඇති බවයි.

Related posts

සිව්වැනි තරගයෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක්

Mohamed Dilsad

ශකිබ් අල් හසන් බංග්ලාදේශයේ නායකත්වයට

Mohamed Dilsad

කුසල්ගේ නායකත්වයෙන් යුත් එංගලන්තයට එරෙහි සංචිතය මෙන්න

Mohamed Dilsad

Leave a Comment