ක්‍රීඩා

වසරේ ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකාවට

(UTV | කොළඹ) – වසරේ ටෙස්ට් කණ්ඩායමට නායකයා වශයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක්ව නම්කර තිබේ.

Cricket.com.au මගින් එම කණ්ඩායම නම් කර ඇති අතර ඊට 2021 වසරේ පිත්තෙන් සහ පන්දුවෙන් දස්කම් දැක්වූ ක්‍රීඩකයින් 11 දෙනෙක් ඇතුළත් වෙයි.

කණ්ඩායමේ නායකයා ලෙස නම් කර ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න යි. ඊට ඉන්දීය ක්‍රීඩකයින් 4 දෙනෙක්, පාකිස්තාන ක්‍රීඩකයින් 3 දෙනෙක්, සහ ශ්‍රී ලංකා, එංගලන්ත, ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත එක ක්‍රීඩකයෙක් බැගින් ඇතුලත් වෙයි.

එම කණ්ඩායම :

රෝහිත් ශර්මා – ඉන්දියාව
දිමුත් කරුණාරත්න (නායක) – ශ්‍රී ලංකාව
මානස් ලබුශේන් – ඔස්ට්‍රේලියාව
ජෝ රූට් – එංගලන්තය
ෆවාඩ් අලාම් – පාකිස්තානය
රිෂාබ් පාන්ට් – ඉන්දියාව
රවිචන්ද්‍රන් අශ්වින් – ඉන්දියාව
කයිල් ජැමීසන් – නවසීලන්තය
අක්ෂාර් පටෙල් – ඉන්දියාව
හසන් අලි – පාකිස්තානය
ෂහීන් ෂා අෆ්රිඩි – පාකිස්තානය

Related posts

කොදෙව්පිල පරදා ශ්‍රී ලංකාවට ජය

Mohamed Dilsad

බටහිර ඉන්දීය කොදෙව් තරඟාවලියේ ශ්‍රී ලංකා සංචිතය

Mohamed Dilsad

එංගලන්තය 20යි 20න් පසු බසී

Mohamed Dilsad

Leave a Comment