දේශීය

ගෘහස්ථ ගෑස් ගැටලු සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු විශේෂ උපදේශක කාරක සභා රැස්වීමක් හෙට

(UTV | කොළඹ) – ගෘහස්ථ ගෑස් සම්බන්ධ මේ වනවිට මතුව ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු විශේෂ උපදේශක කාරක සභා රැස්වීමක් කැඳවා තිබේ.

එය හෙට (01) පෙරවරු 9.00ට පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතය.

අද (30) රැස්වූ පාර්ලිමේන්තුවේදී කථානායකවරයා ඒ බව පැවසීය.

Related posts

‍මෙරට ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

බස්නාහිර විශේෂ වැටලීම්වලින් 409ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ලාහෝර් ප්‍රහාරය ගැන සංගා යළිත් මතකය අවදි කරයි

Mohamed Dilsad

Leave a Comment