දේශීය

ඉන්ධන එක්රැස් කර ගැනීමෙන් වළකින්න

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව තුළ මේ වන විට ඉන්ධන හිඟයක් නොමැති බව රජය ප්‍රකාශ කරයි. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් පැවසුවේ ඉන්ධන එක්රැස් කර ගැනීමෙන් වළකින ලෙසයි.

විෂයභාර අමාත්‍යවරයාද රටේ තෙල් හිඟයක් නොමැති බවට ප්‍රකාශ කර ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා තවදුරටත් පැවැසුවේ ඇතැම් පුද්ගලයන් රටේ තෙල් හිඟයක් ඇති බවට සඳහන් කරමින් අසත්‍ය ප්‍රකාශ කරන බවයි. රටේ ඉන්ධන හිඟයක් ඇතිවීමට ඉඩ නොදෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

Related posts

සෞඛ්‍ය බලධාරීන් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර අද හමුවක්

Mohamed Dilsad

බදු පනත් කිහිපයක් සංශෝධනය කෙරේ

Mohamed Dilsad

අඩුමිලට අරක්කු හඳුන්වා දීමේ සුරාබදු කොමසාරිස්ගේ තීරණයට විරෝධයක්

Editor O

Leave a Comment