දේශීය

රට විවෘත කිරීම ගැන තීරණය අද

(UTV | කොළඹ) – මේ වනවිට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය ලිහිල් කිරීම හෝ දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අද (17) තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතයි.

Related posts

සතොසෙන්, දිනකට සහල් මෙට්‍ර්ක් ටොන් 300ක් වෙළෙඳපොළට

Editor O

දියවඩන නිලමේ ධුරය පිළිබඳ මල්වතු – අස්ගිරි මහා නාහිමිවරුන්ගෙන් නිවේදනයක්

Editor O

සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩවර්ජනය අද දෙවන දිනටත්

Mohamed Dilsad

Leave a Comment