Trending News

හෙද සේවයේ කිසිදු සාධාරණ ඉල්ලීමක් පැහැර හැරීමට රජය සූදානම් නෑ

(උදයම් , කොළඹ) – හෙද සේවයේ කිසිදු සාධාරණ ඉල්ලීමක් පැහැර හැරීමට රජය සූදානම් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

හෙද සේවයේ සහ වෛද්‍ය සේවයේ කඩා වැටීමක් සිදුව ඇති බවට ඇතැමුන් විවිධ මත පළ කළ ද එම සේවාවල අති බහුතරයක් ඉතා කැපවීමෙන් කටයුතු කරන අතර ඉතා සුළු පිරිසක් පමණක් තම වගකීම් නිසි ලෙස හඳුනාගෙන නොමැති බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

අද(13) පෙරවරුවේ කොළඹ රාජකීය විද්‍යාලයීය නව රංග ශාලාවේ පැවැති ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේය.

Related posts

Lionel Messi and Cristiano Ronaldo set to return for countries

Mohamed Dilsad

”මහ කන්නයේ” හානි වූ වගා සඳහා වන්දි ගෙවීම ඇරඹේ

Editor O

Ban Ki-moon hold discussions with Sri Lanka on sustainable development

Mohamed Dilsad

Leave a Comment