ගොසිප්

“සෙල්ෆිවලට මාස්ක් ගලවන්න වුණා, ඒත් මෙන්න මට කොරෝනා හැදිලා..”

ප්‍රවීණ නළු ජයසේකර අපෝන්සුටත් කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ බව සඳහන් කරමින් ඔහු විසින් සිය මුහුණු පොතට ඡායාරූප සහ සටහනක්ද එක් කර තිබුණා.

ටෙලි චිත්‍රපටයක මූලික වැඩ කටයුතු අතරතුරදී කොරෝනා වැළඳුනු බවයි ඔහු එහි සඳහන් කර ඇත්තේ.

එම සටහන පහතින් බලන්න…

සුභා ටෙලි චිත්‍රපටය පිටපත භාර දීලා
මූලික වැඩ පටන්ගන්න මම මාර මහන්සියක් ගත්තා.
ලොකේෂන් බලන්න ව්ව්ධ ඉසව්වල ගියා මාස්ක් දාලා ආරක්ෂිතව හිටියා
සෙල්ෆිවලට මාස්ක් ගලවන්න වුණා,
සුභා මූලික වැඩ නිමයි. රූගත කරන්න විතරයි තියෙන්නේ.
ඒත් මෙන්න මට කොරෝනා හැදිලා
මම නවලෝකේ

Related posts

රෝහිත – ටට්යාන විවාහ මංගල්‍යයේ නොදුටු දසුන්

Mohamed Dilsad

නාරාහේන්පිට ප්‍රධාන පෙළේ රෝහලක සේවකයන් පිරිසකට කොරෝනා

Mohamed Dilsad

ඔමික්‍රෝන් හින්දා දකුණු ආසියානු රටවල් අවදානම් මට්ටමක..

Mohamed Dilsad

Leave a Comment