දේශීය

විශ්‍රාම වැටුප්ලාභීන්ට පණිවුඩයක්

(UTV | කොළඹ) – මෙම මාසයට නියමිත විශ්‍රාම වැටුප අනිද්දා (10) දිනයේ ලබාදීමට නියමිතව තිබේ.   

ඒ අනුව විශ්‍රාම වැටුප් දිනයේදී අදාළ විශ්‍රාම වැටුප්ලාභීන්ව නියමිත බැංකු වෙත ගෙන යාමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීමට ත්‍රිවිධ හමුදාව කටයුතු යොදා තිබේ.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, ග්‍රාම සේවා නිලධාරීන්ගේ සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහයද ලබාගනිමින් එම ප්‍රවාහන පහසුකම් සැපයීමට කටයුතු කරන බවය.

ඒ අනුව විශ්‍රාම වැටුප් ගෙවීම් සිදුකරන බැංකු ද එදිනට විවෘතව තැබෙන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

රැල්ලට යන දේශපාලනය කරන්නේ නෑ – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

Editor O

නීතිය හා සාමය මෙන්ම මහජන ආරක්ෂාව තහවුරු කිරීමට රජයට වැඩපිළිවෙලක් නැහැ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

නියෝජ්‍ය පොලිස්පතිවරු 14 දෙනකුට ස්ථාන මාරු

Editor O

Leave a Comment