දේශීය

අලුත් අවුරුදු සමයේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරන්න

(UTV | කොළඹ) – එළඹෙන උත්සව සමයේ දී සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කරන ලෙස යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එහිදී ඔහු ඉල්ලා සිටින්නේ මුඛ ආවරණ පැළඳීම ද නිසිලෙස සිදුකරන ලෙසය.

ඔහු එම අදහස් පළ කළේ , ඊයේ (10) කූරගල පුදබිමට පැමිණි අවස්ථාවේදී ය.

Related posts

කලහකාරී ලෙස හැසිරුණු අයෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂය

Mohamed Dilsad

දින 10 කට ශ්‍රී ලංකාවට ඇතුලුවීම තහනම්

Mohamed Dilsad

සුදුසුකම් ලැබූ සියලු උපාධිධාරීන්ට පත්වීම් ලිපි තැපැල් කර අවසන්

Mohamed Dilsad

Leave a Comment