දේශීය

නාමල්ගේ විදෙස් ගමන් තහනම ඉවතට

(UTV | කොළඹ) – මුදල් විශුද්ධිකරණ නඩුවකට අදාළව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුලු 04 දෙනෙකුට එරෙහිව පණවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත්කර ඇත.  

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා විසින් අදාළ නියෝගය ලබාදුන්නේය.

2010 – 2015 කාල සීමාවේදී රාජ්‍ය මුදල් අවභාවිත කර එන් ආර් කන්සල්ටන්ට්ස් නම් පුද්ගලික සමාගමකට ලබාදී ඇතැයි කියන සිද්ධියකට අදාළව මෙම නඩුව පවරා තිබේ.

 

Related posts

වැදලා ඉල්ලනවා අපි මේක නවත්වමු – සෞඛ්‍ය ඇමතිනී

Mohamed Dilsad

ප්‍රථම වතාවට ඛනිජ තෙල් සංස්ථාව ලිහිසි තෙල් නිෂ්පාදනය අරඹයි

Mohamed Dilsad

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නතර කරයි

Mohamed Dilsad

Leave a Comment