ගොසිප්

ෆොන්සේකාගෙන් වන්දි ඉල්ලා මුරලිගෙන් එන්තරවාසියක්

(UTV| කොළඹ) – අපහාසාත්මක ප්‍රකාශයක් කිරීම පිළිබඳව, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් විසින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගෙන් රුපියල් බිලියනයක වන්දි ඉල්ලා එන්තර වාසියක් යවා තිබේ.  

ඒ, මාර්තු 15 වන දින පැවති දේශපාලන රැලියකදී තමන් සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන්.

 

Related posts

වත්මන් ආණ්ඩුව සතුටින් බලයට පත්කළ අපි දැන් ඉන්නේ මහත් වේදනාවකින්

Mohamed Dilsad

ජෝන්ට පරණ පිනක් පෑදෙයිද

Mohamed Dilsad

පොදුජන පෙරමුණ ඉන්දියාව විසින් මිලට ගැනීමේ සූදානමක්

Mohamed Dilsad

Leave a Comment