දේශීය

පැරෂුට් අනතුර ගැන ‍සෙවීමට විශේෂ පරීක්ෂණ කමිටුවක්

(UTV | අම්පාර) – අම්පාර ප්‍රදේශයේ සිදුකළ පැරෂුට් පුහුණුවීමක් අතරතුරදී සිදුවූ අනතුර සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් විශේෂ පරීක්ෂණ කමිටුවක් පත්කර තිබේ.

අද (20) උදෑසන අම්පාර කඳවුරේ පැරෂුට් පුහුණුවීමක් අතරතුර පැරෂුට් දෙකක් එකිනෙක පැටලී එම අනතුර සිදුවුණි.

මෙහිදී ස්කොඩ්න් ලීඩර් මනෝජ් පද්මතිලක මහතා ජීවිතක්ෂයට පත්වූ අතර සැරයන් පී .ඒ. කේ. සී අබේකෝන් මහතා තුවාල ලැබුවේය.

Related posts

ගම්පහට ජල කප්පාදුවක්

Mohamed Dilsad

දේශපාලන වුවමනා මත අස්වැසුම ලබානොදෙන බව රාජ්‍ය ඇමති කියයි

Mohamed Dilsad

නුවරඑළියේ රක්ෂිත සහ කඳු තරණය තහනම් කෙරෙයි

Mohamed Dilsad

Leave a Comment