විදෙස්

රියෝ බන්ධනාගාර ගැටුමකින් 26 දෙනෙකු මරුට

බ්‍රසීලයේ,රියෝ හී පිහිටි බන්ධනාගාරයක ඇති වූ ගැටුමකින් පුද්ගලයෝ  26 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති.

විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කලේ මියගිය 26 දෙනාගෙන් තිදෙනෙකුගේ ගෙල කපා ඝාතනය කර ඇති බවයි.

මේ වර්ෂය ආරම්භයේ සිට මේ දක්වා කාලය ඇතුළත අදාළ බන්ධනාගාරය තුළ පුද්ගලයින් 140 ක් පමණ මියගොස් තිබේ.

මෙම ගැටුම පැය 14ක් පමණකාලයක් පැවති බවත් මේවන විට ගැටුම සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවත් විදෙස් වාර්තා වල දැක්වේ.

Related posts

ඊශ්‍රායල සහ ලෙබනන් හමුදා අතරත් ගැටුම්

Mohamed Dilsad

ඇමරිකාවේ කොරෝනා මරණ 250,000 ඉක්මවයි

Mohamed Dilsad

‘බැලස්ටික් මිසයිල අත්හදා බැලීම සාර්ථකයි’ උතුරු කොරියාව කියයි.

Mohamed Dilsad

Leave a Comment