දේශීය

මන්ත්‍රී ධූරය අහෝසි නොකරන්නැයි රංජන් ගෙන් රිට් පෙත්සමක්

(UTV| කොළඹ) – බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම වූ රන්ජන් රාමනායක මහතා අභියාචනාධිකරණය හමුවේ අද (02) රීට් පෙත්සමක් ගොනු කර තිබේ.

ඔහු එම පෙත්සම ගොනු කර ඇත්තේ, තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමිනි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා නම් කර ඇත.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට රංජන් රාමණායක මේ වන විට සිව්වසරක සිර දඬුවමකට ලක්ව අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිටියි.

 

Related posts

ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි පක්ෂ මූලස්ථානය අසළ සිට වැඩ අරඹයි.

Editor O

හිටපු ජනාධිපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

Editor O

ඉන්ධන නැතුව පිරවුම් හල් වහයි

Mohamed Dilsad

Leave a Comment