දේශීය

බලංගොඩ සහ ඇඹිලිපිටිය නගර සභාපතිවරුන්ගේ සේවය අත්හිටුවයි

(UTV | ඇඹිලිපිටිය) – බලංගොඩ සහ ඇඹිලිපිටිය නගර සභාවල සභාපතිවරුන්ගේ සේවය අත්හිටුවා ඇත.

ඒ අනුව එහි බලතල උප සභාපතිවරුන්ට පවරමින් සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව විසින් ගැසට් නිවේදනයක් ද නිකුත් කර ඇත.

 

Related posts

දිස්ත්‍රික්ක රැසක ඇඳිරි නීතිය ඉවතට

Mohamed Dilsad

අනුරාධපුර බන්ධනාගාර සිදුවීම් විමර්ශනයට විශ්‍රාමික විනිසුරුවරයෙක්

Mohamed Dilsad

ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව නව පාසල් සඳහා ඉල්ලුම් කිරීමේ අවසන් දිනය

Mohamed Dilsad

Leave a Comment