දේශීය

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ නිලධාරියෙකුටත් කොරෝනා

(UTV | කොළඹ) – කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් කාර්යාලයේ නිලධාරියෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දමා ඇති බව මධ්‍යම තැපැල් හුවමාරුව ප්‍රකාශ කළේය.

 

 

 

Related posts

20 ට එරෙහිව සමගි ජනබලවේගයෙන් පෙත්සමක්

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට අපේක්ෂා කරන සිසුන්ට දැනුම්දීමක්

Editor O

අද විදුලිය කපන්නේ මෙහෙමයි

Mohamed Dilsad

Leave a Comment