සේයා පුවත

නාවික හමුදාවෙන් තවත් දායකත්වයක්

(UTV | ගාල්ල) – නාවික හමුදාවේ තාක්‍ෂණික දායකත්වයෙන් දේශීයව නිෂ්පාදනය කරන ලද, භාවිතා කළ N95 මුඛ ආවරණ නැවත භාවිතා කිරීම සඳහා විෂබීජහරනය කිරීමේ යන්ත්‍රයක් ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ හදිසි ප්‍රථිකාර ඒකකය වෙත ලබාදීම සිදුවිය. 

 

ඡායාරූප – ශ්‍රී ලංකා නාවික හමුදාව

Related posts

නොනිදන ගාලුමුවදොර ..

Mohamed Dilsad

PM lays foundation stone for third largest reservoir in Sri Lanka

Mohamed Dilsad

යුක්රේන ගුවන් යානයේ සිටි සියළු දෙනා ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment