දේශීය

තවත් ආසාදිතයින් 286ක්

(UTV |කොළඹ) – මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 286ක් හඳුනාගෙන තිබේ.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ ආශ්‍රිතයින් 166දෙනෙකු සහ බන්ධනාගාර ආශ්‍රිතව120 දෙනෙකු ඒ අතර සිටින බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

Related posts

වෙළෙඳ භාණ්ඩ අපනයන ඩොලර් බිලියනය ඉක්මවයි

Mohamed Dilsad

ලබන සතියේ පාර්ලිමේන්තු කටයුතු ගැන දැනුම්දෙයි

Mohamed Dilsad

දුම්රිය කිහිපයක ගමන් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment