දේශීය

තවත් කොවිඩ් මරණයක්

(UTV |කොළඹ) – මෙරටින් තවත් කොවිඩ් 19 මරණයක් අද (04) දිනය තුල වාර්තා විය.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පිළියන්දල ප්‍රදේශ පදිංචිව සිටි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

මේ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 130ක් දක්වා ඉහළ ගියේය.

Related posts

අද ශක්ති ඉන්දියාවට යයි

Mohamed Dilsad

UPDATE – කටානට බැස්වූ යානයේ ගමන් කල 04 ම මීගමුව රෝහලට

Mohamed Dilsad

අද සිට දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි තෙල් QR ක්‍රමයට

Mohamed Dilsad

Leave a Comment