දේශීය

තවත් ආසාදිතයින් 274ක්

(UTV |කොළඹ) – තවත් කොවිඩ් ආසාදිතයින් 274ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඉන් 267 දෙනෙක් මේ වනවිට හඳුනාගෙන ඇති ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්වේ.

අනෙක් 7 දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වලින් හඳුනාගෙන තිබේ.

ඒ අනුව මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් හමුවී ඇති මුළු ආසාදිතයින් ගණන 8,540කි.

අද හමු වූ ආසාදිතයින් සමග පසුගිය ජනවාරි මස සිට මේ දක්වා මෙරටදී කොවිඩ් ආසාදිතයින් 12,018 දෙනෙකු හඳුනාගෙන තිබේ.

Related posts

මඩකලපුව පාල්චේනයි ප්‍රදේශයේ වෙරළට අමුතු යාත්‍රාවක්

Editor O

පී.එස්.එම්.චාල්ස්, මැතිවරණ කොමිෂන් සභාවට

Mohamed Dilsad

කුඩු සුරංග අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment