දේශීය

කොවිඩ් බලපෑමෙන් STF කඳවුරු 3 ක් හුදකලා කරයි

(UTV | කොළඹ) – කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් පොලිස් වි‍ශේෂ කාර්ය බළකා කඳවුරු 03ක් හුදකලා කිරීමට තීරණය කර ඇති බව කොවිඩ් -19 වෛරස ව්‍යප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව කැළණිය, කලුබෝවිල සහ රාජගිරිය යන පොලිස් වි‍ශේෂ කාර්ය බළකා කඳවුරු 03 මෙලෙස හුදකලා කිරීමට තීරණය කර තිබේ.

පොලිස් විශේෂ කාර්යය බළකා සාමාජිකයින් 56 දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 183 දෙනෙකුට මේ වනවිට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

 

 

Related posts

පාර්ලිමේන්තු මැතිවරණයට නාම යෝජනා නොදුන් හිටපු මන්ත්‍රීවරුන්ගෙන් පිරිසක්

Editor O

චිචීගේ රොකට්ටුව ගැන සුප්‍රීම් සැට් සමාගමෙන් නිවේදනයක්

Editor O

සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment