විදෙස්

ස්පාඤ්ඤයට ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

(UTV |ස්පාඤ්ඤය ) – ස්පාඤ්ඤයට ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බව එරට මාධ්‍ය තහවුරු කරයි.

ඒ, දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තාගත ලෙස යළි ඉහළ යාමත් සමගයි.

ස්පාඤ්ඤයට රාත්‍රීයේ ඇඳිරි නීතිය ද පනවා තිබේ.

එරටින් මේ වනවිට වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 11 ලක්ෂ 10,372 ක්.

මරණ 34,752 ක්ද ස්පාඤ්ඤයෙන් වාර්තා වන බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.

Related posts

ඇමරිකාවේ ⁣ ඛණිජ තෙල් පිරිපහදුවක ගින්නක්

Editor O

අමෙරිකාවේ සිදුවූ වෙඩි තැබීමෙන් 5 ක් මියයයි

Mohamed Dilsad

මාලි සොල්දාදුවන්ට එල්ලවූ සන්නද්ධ ප්‍රහාරයේ වගකීම අයි.එස්. බාරගනී

Mohamed Dilsad

Leave a Comment