දේශීය

ගාල්ල ධීවර වරායත් වසා දැමේ

(UTV | ගාල්ල) – ගාල්ල ධීවර වරාය පරිශ්‍රය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.

ඒ, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලෙන් කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීමත් සමඟ එම වරාය පරිශ්‍රයේද ඇතිවූ අවධානම සැළකිල්ලට ගනිමින්.

ඊයේ (22) දිනයේ ගාල්ල ධීවර වරායේ ධීවරයින් ඇතුළු සේවා සපයන්නන් 166 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කර තිබුණි.

Related posts

නිරෝධායනය අවසන් කල තවත් පිරිසක් නිවෙස් බලා යයි

Mohamed Dilsad

ජල සම්පාදන මණ්ඩලයෙන් විශේෂ දැනුම්දීමක්

Editor O

රොෂාන් රණසිංහ රාජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment