දේශීය

ඇඳිරි නීතිය කඩ කළ 83 දෙනෙක් අත්අඩංගුවට

(UTV |කොළඹ) – ගතවූ පැය 24 තුළ නිරෝධායන ඇඳිරිනීතිය කඩකළ 83 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව ඇඳිරිනීතිය කඩකිරීම සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 596ක් දක්වා ඉහළගොස් ඇති බව පොලිසිය පවසයි.

එසේම ඇඳිරි නීතිය කඩකිරීමේ සිද්ධි සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් භාරයට ගෙන ඇති රථ වාහන සංඛ්‍යාව 76කි.

Related posts

රම්බොඩ බස් අනතුරෙන් මිය ගිය ගණන ඉහළට

Editor O

විදුලිබල සේවකයින් අද කොළඹට

Mohamed Dilsad

කොරෝනා රෝගීන් ගණන 110ක්

Mohamed Dilsad

Leave a Comment