ව්‍යාපාරික

පොල් සඳහා පාලන මිලක්

(UTV |කොළඹ) – වෙළඳපොළේ ඉහළ ගොස් ඇති පොල් සඳහා පාලන මිලක් පැනවිය යුතු බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සුරීකා අත්තනායක සඳහන් කළේ පොල් ගෙඩියක් සඳහා රුපියල් 75 ක පාලන මිලක් පැනවිය යුතු බවට වන යෝජනාවක් දැනටමත් රජයට ඉදිරිපත් කර තිබෙන බවයි.

Related posts

නැවත දැනුම් දෙනතුරු ලාහෝරයට ගුවන් ගමන් නැහැ – ශ්‍රී ලංකන් ගුවන් සේවය

Editor O

අයි.එම්.එෆ් මීළඟ වාරිකය ගැන තීන්දුව දෙසැම්බර් 15 වෙනිදා

Editor O

PayPal ගැන ළඟදීම සුබ ආරංචියක්

Mohamed Dilsad

Leave a Comment