දේශීය

බහරේන් සිට ලාංකිකයින් පිරිසක් දිවයිනට

(UTV | කොළඹ ) – කෝවිඩ් – 19 වසංගත තත්වය හේතුවෙන් මෙරටට පැමිණිමට නොහැකිව බහරේන් හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 180 දෙනෙකු යළි දිවයිනට පැමිණ තිබේ.

ඊයේ (23) රාත්‍රියේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් එම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන්තොටුපළ වාර්තාකරු පැවසුවේය.

ගුවන් තොටුපළ වෙත පැමිණි සියලු දෙනා පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමෙන් අනතුරුව එම පිරිස නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට කටයුතු කර ඇත.

Related posts

කොළඹ වරායට පැමිණි නෞකාවේ සිට කාන්තාවක් රෝහල් ගත කෙරේ

Mohamed Dilsad

දුම්රිය ධාවනය කල්දැමේ

Mohamed Dilsad

වරාය නගරයේ වරාය මංතීරුව අද සිට ජනතාවට

Mohamed Dilsad

Leave a Comment