දේශීය

එජාප නායකත්වය තවදුරටත් රනිල්ට

(UTV | කොළඹ ) – එක්සත් ජාතික පක්ෂයට නව නායකත්වයක අවශ්‍යතාවයක් ඇති බවත් ඒ සම්බන්ධයෙන් අදාළ කණ්ඩායම් සමග සාකච්ජා කොට මීළඟ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී දැනුම් දෙන ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ දැනුම් දී ඇති බව එම පක්ෂය මිට සුළු මොහොතකට පෙර නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කළ බව ඊයේ (10) පක්ෂ මහ ලේකම්වරයා ප්‍රකාශ කර සිටියේය.

කෙසේ වුවද නව නිවේදනයත් සමග පෙනී යන්නේ ඔහු තවමත් පක්ෂ නායකත්වයෙන් ඉවත් වී නොමැති බවයි.

Related posts

යුරෝපා සංගම් තානාපතිනිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර, විශේෂ හමුවක්

Editor O

ආචාර්යය, මහාචාර්යයවරු වැඩිවී පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියටත් අතපසුවීමක් වූ බව පාර්ලිමේන්තුවෙන් නිවේදනයක්

Editor O

දඹදිව වන්දනාවේ නිරතව සිටි 396 දෙනෙක් යළි දිවයිනට

Mohamed Dilsad

Leave a Comment