කලා

ජාන්වි කපූර්ගේ ‘ගුන්ජාන්’ ප්‍රචාරක පටය නිකුත් වෙයි

(UTV | ඉන්දියාව) – ජාන්වි කපූර් රංගනයෙන් දායක වන දෙවැනි චිත්‍රපටය වන ‘ගුන්ජාන් – කර්ගිල් ගර්ල්’ චිත්‍රපටයේ ප්‍රචාරක පටය මීට දින කිහිපයකට පෙර නිකුත් කරනු ලැබීය.

‘ධරම්’ චිත්‍රපට සමාගම විසින් නිෂ්පාදනය කර ඇති මෙම චිත්‍රපටය ගෝලීය වසංගතය වූ ‘කොවිඩි 19’ වසංගතය හේතුවෙන් මෙය අන්තර්ජාලයේ පමණක් නැරඹිය හැකි චිත්‍රපටයක් ලෙස එළිදැක්වීමට කටයුතු කර ඇත.

ඉන්දීය ගුවන් හමුදාවට අමිල මෙහෙවරක් ඉටු කළ ‘ගුන්ජාන් සක්සේනා’ නම් හමුදා නිලධාරිණියගේ ජීවිත කතාව අලලා මෙම චිත්‍රපටය නිර්මාණය කර තිබේ.

Related posts

කීර්ති පැස්කුවල් ගෞරව සම්මානයකින් පිදුම් ලබයි [PHOTOS]

Mohamed Dilsad

Godzilla Vs. Kong ආදායම් වාර්තා අලුත් කරයි

Mohamed Dilsad

විශ්ව රූරැජිණ තරගයට පීලිපීනයෙන් තේරුණ සිඟමනේ ගිය තරුණිය

Mohamed Dilsad

Leave a Comment