දේශීය

ආයුධ සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

(UTV | කොළඹ ) – පොලිසිය විසින් කිරුළපන නිවසක් පරීක්ෂා කිරීමේදී තිබී ජීව උණ්ඩ ඇතුළු ආයුධ සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කිරුළපන කොළඹගේ මාවතේ නිවසක් පරීක්ෂාවේදීයි මෙම ආයුධ සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී කඩු 02, කිනිසි 02 , හා විවිධ වර්ගවල ජීව උන්ඩ 20 ක් හමුව ඇති බව වැඩිදුර තොරතුරු වාර්තා වේ.

Related posts

අසභ්‍ය ප්‍රකාශන තහනම් කියපු ගැසට් නිවේදනය ආපසු හරවයි

Mohamed Dilsad

දුම්රිය ස්ථානයන්හී නඩත්තු කටයුතු පුද්ගලික ආයතන වෙත

Mohamed Dilsad

දක්ෂිණ අධිවේගයේ ගාස්තු ගෙවීම QR ක්‍රමයට

Mohamed Dilsad

Leave a Comment