ප්‍රමුඛ පුවත 3

මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක්

(UTV | කොළඹ ) – අද (26) දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් සහ නියෝජ්‍ය හා සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් කොළඹට කැඳ වූ බව ජාතිකමැතිවරණ කොමිසම පවසයි.

, එළඹෙන 5 වැනි දා පැවැත්වෙන මහ මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහාය.

අද දිනයේදී ඔවුන් සමග සාකච්ඡා වට 2 ක් පැවැත්වෙනු ඇත.

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ඡන්ද විමසීම පැවැත්වීම හා ඡන්ද ගණන් කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඔවුන්තවදුරටත් දැනුවත් කිරීම මෙහිදී සිදුවන බව මැතිවරණ කොමිසම පැවසුවේ .

Related posts

විදේශිය මුහුදු නාවිකයන් 28 දෙනෙකු මෙරටට

Mohamed Dilsad

කන්දකාඩු PCR පරීක්ෂණ 5000 ක් සිදුකර අවසන්

Mohamed Dilsad

සුවය ලැබූ නාවිකයන් ගණන ඉහලට

Mohamed Dilsad

Leave a Comment