ව්‍යාපාරික

ලුණු කර්මාන්තකරුවන් විශාල ගැටලුවක

(UTV | කොළඹ ) – පුත්තලම ප්‍රදේශයට පසුගියදා බලපෑ දැඩි වර්ෂාපතනය හේතුවෙන් නෙලීමට සූදානම් කර තිබූ ලූණු තොග විශාල ප්‍රමාණයක් විනාශ වී ඇති බව ලුණු කර්මාන්තයේ නියැලෙන කර්මාන්තකරුවන් පවසයි.

500 කට ආසන්න පිරිසක් ප්‍රදේශයේ අක්කර දහසකට ආසන්න භූමි ප්‍රමාණයක මෙම කර්මාන්තය පවත්වාගෙන යන අතර, ඔවුන් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් තමන්ට රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදුව ඇති බවයි.

Related posts

රන් අවුන්සයක මිල ඇමෙරිකා ඩොලර් 5000 ඉක්මවයි

Editor O

කොටස් වෙළඳපොළ මිනිත්තු 2 කට සීමා වෙයි

Mohamed Dilsad

රජයේ ගබඩා සඳහා වී ලබාදෙන ගොවීන් වෙත සහතික මිලට වැඩියෙන් රුපියල් 2ක් වී කිලෝවකට ගෙවනවා. – නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න

Editor O

Leave a Comment