දේශීය

ඉදිරි දින දෙක තුළ මැතිවරණයට අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට්ටුවක්

(UTV | කොළඹ ) – සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි විසින් මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය ඉදිරි දින දෙක තුළදී නිකුත් කරන බව පවසයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ මාධ්‍ය ප්‍රධානීන් අතර දැන් පැවැත්වෙන සාකච්ඡාවට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළේය.

මෙහිදී රටේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ද අවධානය යොමුවී තිබේ.

Related posts

ගම්පහ ඇඳිරි නීතිය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් [RELEASE]

Mohamed Dilsad

නිරෝධායනය අවසන් කල තවත් පිරිසක් නිවෙස් බලා යයි

Mohamed Dilsad

සියළු බැංකු වෙත නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment