දේශීය

රුසියානු කතකට හිරිහැර කළ සැකකරුවන් යළි රිමාන්ඩ්

(UTV | කොළඹ) – පසුගියදා කොළඹ ගාලු මුවදොර පිටියේදී රුසියානු කතකට හිරිහැර කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් පස් දෙනා ජුලි 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබීය.

Related posts

මාලිමාවට බලය හිමි, තංගල්ල නගර සභාවේ අයවැය දෙවන වරටත් පරාදයි

Editor O

කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

අය-වැය ට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය

Editor O

Leave a Comment