දේශීය

ගම්පහ ප්‍රදේශ කීපයකට හෙට පැය 12 ක් ජල සැපයුම අත්හිටුවයි

(UTV | ගම්පහ) – හෙට (25) පෙරවරු 9 සිට පස්වරු 9 දක්වා පැය 12 ක කාලයක් ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි.   

ඒ අනුව වැලිසර, මහබාගේ, මාබෝල ප්‍රදේශයේ කොටසක්, කඳාන නාගොඩ ප්‍රදේශය, කෙරවලපිටිය, මාටාගොඩ, කෙරවලපිටිය කාර්මික ජනපදය, දික්ඕවිට සහ දික්විට ධීවර වරාය ප්‍රදේශය, බෝපිටිය, පමුණුගම හා උස්වැටකෙයියාව යන ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව සිදුකරනු ඇත.

Related posts

බද්දේගම සහ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සංවර්ධනය කිරීම ට කොරියානු අධාර

Editor O

හඳුනා ගත් භාණ්ඩ කිහිපයක ආනයනය තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

රට වැසීමෙන් දුම්රියට කෝටි 13 කට වැඩි පාඩුවක්

Mohamed Dilsad

Leave a Comment