දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

(UTV | කෝවිඩ්-19) – අද (16) පෙරවරු 10 වන විට කොරෝනා ආසාදිතයින් 29 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 1371 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සිදුවීම් ගැන විමල්ගෙන් ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

16 වන ‍බෙනඩික්ට් හිටපු පාප් වහන්සේ වෙනුවෙන් ජනපති ශෝක

Mohamed Dilsad

ඉතිහාර්ඩ් ගුවන් සමාගම ගත් විශේෂ තීරණය

Mohamed Dilsad

Leave a Comment