දේශීය

මැනිං වෙළඳපොල හෙට සිට සෑම ඉරිදාවකම විවෘතයි

(UTV | කොළඹ) – හෙට (07) සිට සෑම ඉරිදාවකම කොළඹ මැනිං පොදු වෙළඳපොල යළි විවෘතව තබන බව මැනිං පොදු වෙළඳ සංගමය පවසයි.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග මැනිං පොදු වෙළඳපොල විෂබීජහරණය කිරීම සඳහා ඉරිදා දිනයේදී වසා දැමීමට කටයුතු කළ බව එම සංගමයේ උප සභාපති නිමල් අත්තනායක සඳහන් කළේය.

ඒ අනුව, හෙට සිට සෑම ඉරිදා දිනකම උදෑසන 4.00 සිට පස්වරු 1.00 දක්වා එම වෙළඳපොල තොග සහ සිල්ලර වෙළඳාම සඳහා විවෘත කරයි.

Related posts

පිටකොටුවේ යාචකයින් පිරිසක් රිදීගම රැඳවුම් මධ්‍යස්ථානයට

Mohamed Dilsad

මෙරටින් නව ආසාදිතයන් තිදෙනෙකු හඳුනා ගැනේ

Mohamed Dilsad

හිටපු ජනාධිපතිවරුන්ට ලබන සතියේ සිට හමුදා ආරක්ෂාව නැහැ – මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල

Editor O

Leave a Comment