දේශීය

මෙරට මුළු ආසාදිතයින් 1801 දක්වා ඉහළට

(UTV | කොවිඩ් 19) –  මෙරට මුළු ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1801 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේය.

තවත් ආසාදිතයන් 19 දෙනෙකු සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 858 දක්වා ඉහළ ගොස් තිබේ.

වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් පුද්ගලයින් 10 දෙනෙකු, හෝමාගම මූලික රෝහලේ පුද්ගලයින් 8 දෙනෙකු සහ මිනුවන්ගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලැබූ එක් අයෙකු මෙලෙස සුවය ලබා පිටව ගොස් ඇති බවයි.

Related posts

ඥනසාර ස්වාමීන්වහන්සේට වරෙන්තු

Editor O

කොරෝනා හමුවේ ඩුබායිහි සිරවී සිටි පිරිසක් දිවයිනට

Mohamed Dilsad

බස් ප්‍රමුඛතා මංතීරු තෙවන අදියර අදින් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment