දේශීය

සොයිසාපුර වෙඩි තැබිමට සම්බන්ධ තවත් අයෙක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයකට මෝටර් රථයකින් පැමිණ වෙඩි තැබිමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ජූනි 08 වනදා දක්වා රදවා තබාගෙන ප්‍රශ්ණ කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය පොලීසියට අවසර දී තිබේ.

සැකකරුවන් දෙදෙනා අගුලාන ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර ඔවුන් අවුරුදු 26 හා 36 වියේ පසුවෙයි.

 

Related posts

ඇෆ්ගනිස්ථානයේ භූ කම්පනයෙන් පුද්ගලයින් 600කට අධික පිරිසක් ජීවිතක්ෂයට

Editor O

පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් ගණන ඉහළට

Mohamed Dilsad

වන්නි දිස්ත්‍රික් මනාප ප්‍රතිඵළ

Editor O

Leave a Comment