දේශීය

ලබන සතියේ සිට දුම්රිය 33 ක් ධාවනයට

(UTV | කොළඹ ) – අනිද්දා (01) සිට දුම්රිය 33 ක් ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

සේවා අවශ්‍යතා පදනම් කර ගනිමින් ලබන සතියේ දුම්රියේ ගමන් කිරීමට පුද්ගලයින් 19 දහස් 593 දෙනෙකු ලියාපදිංචි වී ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු සඳහන් කළේය.

Related posts

කොරෝනා ගැන සියළු රටවලට අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

ව්‍යාජ ලිපියක් සම්බන්ධයෙන් IOC සමාගමෙන් නිවේදනයක්

Mohamed Dilsad

තවත් කොරෝනා රෝගීන් 7 දෙනෙකු හදුනා ගනී

Mohamed Dilsad

Leave a Comment