දේශීය

දිවයිනේ සියලු සුරා සැල් වැසේ

(UTV | කොළඹ ) – පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් දිවයින පුරා සුරා සැල් වසා තැබීමට පියවර ගෙන තිබේ.

අද (24) සහ හෙට (25) දිවයින පුරා ක්‍රියාත්මක පොලිස් ඇඳිරි නීතිය හේතුවෙන් එලෙස වසා තැබීමට තීරණය කර තිබෙන බව සුරාබදු නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ සඳහන් කරයි.

මේ නිසා දිවයිනේ සියලු බලපත්‍ර ලාභී සුරාසැල් වසා තබනු ඇති අතර පොලිස් ඇඳිරි නීතිය කාලය තුළ විවෘතව තබන සුරා සැල් සොයා වැටලීම් සිදු කෙරේ.

Related posts

ප්‍රදේශ රැසකට වැසි

Mohamed Dilsad

විශ්ව විද්‍යාලවල කඩඉම් ලකුණු ඉදිරි සති 02 ඇතුළත

Mohamed Dilsad

කොළඹ නිවාස සංකීර්ණයක හුදෙකලා බව ඉවතට

Mohamed Dilsad

Leave a Comment