දේශීය

ඇඳිරි නීතිය ඉවත් කෙරුණු දිස්ත්‍රික්කවල සුරාසැල් විවෘත කෙරේ

(UTV | කොළඹ) – වසා දමා තිබූ සුරාසැල් ඇඳිරි නීතිය ඉවත්කළ දිස්ත්‍රික්කවල සීමාවන්ට යටත්ව විවෘත කිරීමට පියවර ගෙන තිබේ.

සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද දිනයේ සිට කොළඹ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල සුරාසැල් විවෘත කර ඇති බවයි.

එමෙන්ම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල බලපත්‍ර ලාභී සුපිරි වෙළඳසැල්වල මත්පැන් අලෙවි කිරිමට අද සිට අවසර ලබා දී ඇත.

Related posts

උසස් පෙළ කල් දමන්නැයි : ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Mohamed Dilsad

ශීඝ්‍රගාමී දුම්රියේ මැදිරියක් වේයන්ගොඩ දී ගැලවෙයි

Mohamed Dilsad

කොරෝනාවෙන් වැඩිහිටියන් ආරක්ෂා කර ගැනීමට උපදෙස් මාලාවක්

Mohamed Dilsad

Leave a Comment