විදෙස්

චීනයේ හුබෙයි ප්‍රාන්තයේ පාසල් අද සිට යළි විවෘත වෙයි

(UTV | චිනය) – වසා දමා තිබූ චීනයේ හුබෙයි ප්‍රාන්තයේ පාසල් අද (06) යළි විවෘත කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පළමු අධියරේදී ජ්‍යෙෂ්ඨ සිසුන් සඳහා අධ්‍යයන කටයුතු ආරම්භ කළ බවයි.

කෙසේවෙතත් කොරෝනා වෛරසය ව්‍යාප්තියත් සමග මාස ගණනාවක් වසා දැමුණු පාසල් මෙලෙස විවෘත කළ ද සිසුන්ගේ පැමිණිමේ අඩුවක් දක්නට ලැබුණු බව එරට මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.

චීනයේ කොරෝනා ව්‍යප්තිය මේ වන පාලනය කර තිබෙන අතර එරටින් වාර්තා වු කොරෝනා ආසාධිතයින් ගණන 82,800 ක්.

Related posts

අයිස් දියවීමෙන් ගෝලීය මුහුදු මට්ටම ඉහළ යාම වේගවත් වෙයි.

Mohamed Dilsad

ඇමෙරිකා ඉළක්ක වෙත ඉරානය ගුවන් ප්‍රහාර අරඹයි. ජාත්‍යන්තර ගුවන් ගමන් රැසකට බාධා

Editor O

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට සෞදිය ගුවන් ගමන් අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment