දේශීය

ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 15දෙනෙකු නාවික හමුදා සෙබලුන්

(UTV | කෝවිඩ්-19) – ඊයේ (05) දිනය තුළ කොවිඩ් නයින්ටීන් අසාදිතයින් 20 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඔවුන්ගෙන් 15දෙනෙකු නාවික හමුදා සෙබලුන් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඊයේ හදුනාගත් ආසාදියින් සමඟ මෙරට කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 771 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් 186 දෙනෙකුට සුවයි

Mohamed Dilsad

හුදකලා ප්‍රදේශ වල රෝගීන් ගෙන යාමට විශේෂ ගිලන්රථ සේවාවක්

Mohamed Dilsad

පාතාලය මර්දනය කිරීමට කළ යුතු දේ පොලීසිය කියයි

Mohamed Dilsad

Leave a Comment